Quotation Explorer - 'Shasika Amali Munasinghe'

මගේ හිත පිරිනිවිල යනවකෙත්වතු, උයන් දකිද්දීහොඳයි නරකයි දෙයක් නෑඅවබෝධයයි වටින්නේ - Shasika Amali Munasinghe
වල්මත්ව ඇවිදින විටදැක ඇතිද කඳු හිසනිල ගැඹුරු දෑසකතා කර ඇද්ද ඔබ එයටරොමෑන්තික භාවයෙන් උද්ධමනයව - Shasika Amali Munasinghe
ගඟ දියම හැඩි කළෙමිනොපෙනෙන පිණිස රුවඑ සඳ ඔබ මතු වියපුර පසම දෙබෑ කර - Shasika Amali Munasinghe
එල්ලා හැලෙන දිගු ගවුම්ඇඳ ගත් විලෝ ගස්ආලිංගන රැඟුම් පාහලන දහදිය පත්රැගෙන යයි කරුණා ලත්නුඹ වගේ ගංගාවක් - Shasika Amali Munasinghe
මට දෙන්න ඔය තරු එළියතුරුපත් මත අතුරන්නනිම්නයක වැතිර සිටහමන සුළඟට කන් දෙන්න - Shasika Amali Munasinghe
ඔහුගේ උදෑසන සුබ පැතුමමඟ හැරුණු සාගරයඋණ්ඩයකින් රිදුම් ලදසතෙකු සේරළ නඟා දඟලයි - Shasika Amali Munasinghe
පාළුවෙන් ඉරි තැලී උන්මගේ හද වීණාවකැයි ඔබ කීවෙහියවාදනය කර සෙමින් හිතඋණුසුමෙහි නද රේඛා මැවුවෙහිය - Shasika Amali Munasinghe
ගංගා ඉවුරුවලමුමුණන්නේය කහ පෑ කුසුම්අහසේ රෝස පැහැකතා කරනු ඇත ඔබට - Shasika Amali Munasinghe
දෙසැම්බරය අඳුරු 'මුත්ඔව්, නිල් පෑය අහස ඇස්ඉතිං දිය කඩිතිවලට තට්ටු කරන්නමල් පිපෙන තුරු බලන් ඉන්න - Shasika Amali Munasinghe
කඳු ශිඛරයකිරාත්‍රිය - Shasika Amali Munasinghe
සරත් සමය එළඹේදිය මත පාවෙමින්තුරු පත් - Shasika Amali Munasinghe
මා සොවෙනි, උන්මාදයෙනිඔබ මා'සල නැති විටආලය කියන්නේ එයටදැයිමම නොදනිමි - Shasika Amali Munasinghe
Click any word or name in a quote to explore, or search for more. [JSON] [SOURCE]